ජාතිවාදය ඇවිලවීමට තැත් කළ 14 ක් අත්අඩංගුවට

ජාතීන් හා ආගම් අතර විරසකය ඇති කිරීමේ අරමුණින් යුතුව කටයුතු කල 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. අද(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. අත්අඩංගුවට පත්වූවන් අතර බොදු බල සේනාවට සම්බන්ධ ක්‍රියාකාරීන් බහුතරයක් ඇති බවද හෙතෙම පවසා තිබේ. එම පිරිස … Continue reading ජාතිවාදය ඇවිලවීමට තැත් කළ 14 ක් අත්අඩංගුවට